දුම්රිය ලොකොමොටිව් රියදුරන් වර්ජනයට

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්‍රියාවට නංවා තිබූ වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.ඒ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග ඊයේ පැවැති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන්.

අද දහවල් 12 සිට බලවේග කට්ටල දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට දුම්රිය ලොකොමොටිව් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියාසිටියේ ගැටලු කිහිපයකට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් බළධාරීන් සමග කල සාකච්ඡා අසාර්ථක වීම ඊට හේතුව බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !