දුම්රිය බලධාරීන් ගැටළුවට විසඳුම් නෑ

දුම්රිය ස්ථානාධිපතිවරු බඳවාගැනීමෙන් දුම්රිය අවලංගුවීම කිසිසේත්ම පාලනය කිරිමට නොහැකි බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

දුම්රිය රියදුරු, නියාමක, කැබින්මන්, පයින්ටුකරු සහ දුම්රිය කාර්ය සහයක යන තනතුරුවල පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවිය යුතු බවයි ඔවුන් පවසන්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රශ්නය වෙනත් එකක් බවත් දුම්රිය බලධාරීන් ගැටළුවට විසඳුම් ලබා නොදෙන බවත් දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් විශ්‍රාම යාම නිසා ඇතිවු පුරප්පාඩු හේතුවෙන් අද දිනයේ ගමන්වාර 18 ක් අවලංගු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?