දුම්රිය ප්‍රමාදයක්

පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක්, අඹේපුස්ස දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම මාර්ගය ඔස්සේ ධාවනය කෙරෙන සියළුම දුම්රියන් ප්‍රමාදව ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?