AFC Banner
Empty Ad
Empty Ad

දුම්රියේ ගැටී පුද්ගලයින්‌ සිව්‌ දෙනෙකුට තුවාල

බේරුවල පොලිස්‌ වසමේ හේනපාර මරක්කලාවත්ත අතුරු මාර්ගයේ පිහිටි දුම්රිය හරස්‌ මාර්ගයෙන්‌ ගමන්‌ කල ත්‍රීරෝද
රථයක්‌ අනුරාධපුරය දෙස සිට බෙලිඅත්ත දෙසට ධාවනය වු දුම්රියක ගැටී සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරින්‌ තුවාල ලැබූ අවුරුදු 29 වයසේ පසුවන ත්‍රිරෝද රථයේ රියදුරු හා පිටුපස ගමන්‌ කල පුද්ගලයෙකුද, වයස අවුරුදු 07 පිරිමි දරුවෙකු හා 1 1 ක ගැහැණු දරුවෙකුද කම්පන තත්වයෙන්‌ කළුතර නාගොඩ රෝහලට ඇතුලත්‌ කර නේවාසිකව
ප්‍රථිකාර ලබමින්‌ සිටී.

තුවාලකරුවන්‌ මරක්කලාවත්ත, බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන්‌ වේ.

බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?