දීර්ඝ සති අන්තයට පොලිසියෙන් ජනතාවට දුන් අවවාදය මෙන්න

මාර්ග ආරක්ෂාව පිළිබඳව වැඩි අවදානමක් යොමුකළයුතු දිනයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඒ එළඹෙන දීර්ඝ සති අන්තය හේතුවෙන් ජනතාව විවිධ ප්‍රදේශවලට ගමන් කිරීමට පෙළඹීම හේතුවෙන්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ මේ වනවිට කොවිඩ් අවදානම ඉතා වැඩි වී ඇති බැවින් එළඹෙන දීර්ඝ සති අන්තයේ ඒ පිළිබඳවද විශේෂ අවදානයක් යොමුකළ යුතු බවයි.

යම් යම් ස්ථානවල පොකුරු සහ අනු පොකුරු නිර්මාණය වෙමින් පවතින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ අනුව මාර්ග නීති පිළිබඳවද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳවද ජනතාව වැඩි සැළකිල්ලක් දැක්විය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දැනුම්දෙන්නේ.

එහිදී විශේෂයෙන් මුහුණු ආවරණ පැළඳීම දුරස්ථභාවය තබාගැනීම අත් පිරිසිදු කරගැනීම ආදී කාරණා සෑම අවස්ථාවකම සිදුකළ යුතු වනවා. මේ අතර බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ද ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09