Empty Ad
AFC Banner
Empty Ad

දිස්ත්‍රික් කිහිපයක ඉදිරි පැය 24 ගැන දැනුම් දීමක්… අවධානයෙන් සිටින්න

අද (26) දිනයේ දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇතිවේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින්විට පැ.කි.මී. 40ත් 50ත් දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46
Video thumbnail
2027 වෙනකොට ලංකාවේ අලුත් වෙනසක් - වසන්ත රටටම ඇහෙන්න සියල්ල හෙළි කරයි
11:24
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.19
09:00:39
Video thumbnail
හොරකමේ ඇවිත් වැඩ වැරදිලා ගුටි කාලා මදි නොකියන්නම - බලන්න දන්න - අඳුනන අයද කියලා ?
02:52
Video thumbnail
ධම්මිකගෙ ගෙදර ඉදලා රෑ 12ට එන කෙනාවත් අතේ මාට්ටු
09:44
Video thumbnail
ආණ්ඩුව ගැන මාස 06න් කියන්න බෑ
00:22
Video thumbnail
දේශබන්දු හංගගෙන හිටපු ආණ්ඩුවේ ලොක්කා එළියට ? #deshabandutennakoon #dayasiri
25:32
Video thumbnail
කනවැන්ඳුම් බිරිඳ ගැනත් හිත උණු වූ පොලිස්පතිගේ සෙල්ලම එළියට
06:09

?