AFC Banner
AFC Banner
Empty Ad

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් ලබන අඟහරුවාදා

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් එළඹෙන 10 වනදා කොළඹ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

ජනාධිපතිවරණයට අදාළ ඉදිරි කටයුතු සැලසුම් කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මැතිවරණය සඳහා සුමට හා කාර්යක්ෂම සූදානමක් සහතික කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අපේක්ෂාව වනවා.

මේ අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන පිළිබඳ විස්තර සහ මැතිවරණ රාජකාරි සඳහා අවශ්‍ය පුද්ගලයින් සංඛ්‍යාව ඇතුළු සමස්ත මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව මැතිවරණ නිලධාරීන් දැනුවත් කිරීම මෙහිදී සිදුවෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?