දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් ලබන අඟහරුවාදා

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් එළඹෙන 10 වනදා කොළඹ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

ජනාධිපතිවරණයට අදාළ ඉදිරි කටයුතු සැලසුම් කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මැතිවරණය සඳහා සුමට හා කාර්යක්ෂම සූදානමක් සහතික කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අපේක්ෂාව වනවා.

මේ අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන පිළිබඳ විස්තර සහ මැතිවරණ රාජකාරි සඳහා අවශ්‍ය පුද්ගලයින් සංඛ්‍යාව ඇතුළු සමස්ත මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව මැතිවරණ නිලධාරීන් දැනුවත් කිරීම මෙහිදී සිදුවෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15