දිස්ත්‍රික්ක 06කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක් සඳහා පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සහ මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වනවා.

ඊට අමතරව හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ද අදියර එක යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

මේ අතර නායයෑමේ අවදානමක් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බෙරගල – හල්දුම්මුල්ල අතර බත්ගොඩ ප්‍රදේශයේ පවුල් 42ක් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

මෙම පවුල් 42න් කොටසක් ප්‍රදේශයේ පාසලක සහ අනෙක් පිරිස ඔවුන්ගේ ඥාතී නිවාසවල සිටින බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේරත්න සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29