දිවයින පුරා පෞද්ගලික බස් රථ වර්ජනයක්

අද මධ්‍යම රාත්‍රී 12 සිට පෞද්ගලික බස් රථ වර්ජනයක් සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.
පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ බව සඳහන් කළා