AFC Banner
AFC Banner
Empty Ad

දිවයින තුල ඖෂධ හිඟයක් ?

දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඇතැම් පාර්ශව මාධ්‍ය ඔස්සේ මෙරට තුළ ඖෂධ හිඟයක් පවතින බවට විවිධ අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ මොහොතේ දී මෙරට තුළ කිසිදු ආකාරයක ඖෂධ හිඟයක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රත්මලාන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?