දිවයිනේ සියලු පාසල් වැසේ

දිවයිනේ සියළු පාසල් ලබන සිකුරාදා(30) දක්වා වසා දැමීමට අමාත්‍ය මණ්ඩලයේදී තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.