Empty Ad
AFC Banner
Empty Ad

Update – දිවයිනටම විදුලිය බිඳ වැටීමක් – හේතුව පද්ධතියේ අසමතුලිතතාවක්

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමට හේතුව පද්ධතියේ හටගත් අසමතුලිතතාවක් බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

පානදුර විදුලි උප පොළේ ඇති වූ හදිසි තත්ත්වයක් මෙම අසමතුලිතතාවය හේතු වී ඇති බවයි වාර්තා වුණේ.

එම දෝෂය කඩිනමින් නිවැරදි කිරීමට කටයුතු කරමින් පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

Update – Sunday, February 9, 2025, 12.13 PM

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කරනවා.

මෙය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

Update – Sunday, February 9, 2025, 11.45AM

දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳ වැටීමක් වාර්තා වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
10
+1
8
+1
1
+1
11
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?