Update – දිවයිනටම විදුලිය බිඳ වැටීමක් – හේතුව පද්ධතියේ අසමතුලිතතාවක්

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමට හේතුව පද්ධතියේ හටගත් අසමතුලිතතාවක් බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

පානදුර විදුලි උප පොළේ ඇති වූ හදිසි තත්ත්වයක් මෙම අසමතුලිතතාවය හේතු වී ඇති බවයි වාර්තා වුණේ.

එම දෝෂය කඩිනමින් නිවැරදි කිරීමට කටයුතු කරමින් පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

Update – Sunday, February 9, 2025, 12.13 PM

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කරනවා.

මෙය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

Update – Sunday, February 9, 2025, 11.45AM

දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳ වැටීමක් වාර්තා වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට - මොකුත් නොකියම පිටවෙයි
00:52
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36