දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අලුත් වැඩක් (වීඩියෝ)

සංචාරය සඳහා දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් සැකසීමට සූදානමින් සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ (18) රාත්‍රියේ විකාශය වූ දසත ‘ප්‍රහාරය’ වැඩසටහනට එක්වෙමින්.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ දිවයිනට පැමිණෙන සංචාරකයින්ට ආරක්‍ෂිත ජංගම දුරකථන යෙදුමක් (mobile app) හඳුන්වාදීමට කටයුතු කරන බවයි.

එම සංචාරකයින් ගමන් කරන තැන් පිළිබඳව නිරීක්ෂණය කිරීමට අදාළ ජංගම දුරකථන යෙදුම ඔස්සේ හැකියාවක් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ පිළිබඳව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තවත් අංශ කිහිපයක් සමඟ සාකච්ඡා සිදුකර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22