spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිය නෑමට ගිය තරුණයා යළි නොයෙන ගමන් යයි

යාපනය වඩමාරච්චි වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී තරුණයෙකු ඊයේ 06 දියේ ගිලි ජිවිතක්ෂයට පත්වතිබෙනවා.

මෙසේ මිය ගිය තරුණයා මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පමණ වන ජගන් ජනෝසන් නමැති තරුණයෙක්.

අදාල තරුණයා ඇතුළු තරුණ කණ්ඩායමක් කෝවිල් උත්සවයක් සදහා පසුගිය දිනක ත්‍රිකුණාමලය හා මඩකලපු ප්‍රදේශයේ සිට පැමිණ තිබෙනවා

ඔවුන් කෝවිල් උත්සවය අවසන්ව දිය නෑම සදහා අසල වූ ජලාශයකට බස ඇති අතර එහිදී අදාල තරුණයා දියේ ගිලි මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබේ.

මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය වැල්වැටිතුරෙයි හදිසි මරණ පරීක්ෂක විසින් සිදු කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?