ඉන්දියාව සමඟ මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද (14) සිය 14 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.
පන්දු 166ක් තුළ වාර්තා කළ එම ශතකයට හතරේ පහර 14ක් ඇතුළත්.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 447ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 06ක් දැවී ලකුණු 200ක් රැස්කරගෙන ඉතා අසීරු තත්ත්වයක පසුවනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1