දින හයකට පසු යළි විවෘත වන අයිෆල් කුළුණ

දින 06කට පසු පැරීසීයේ අයිෆල් කුළුණ යළි සංචාරකයින් සඳහා විවෘත කර තිබෙනවා.

අයිෆල් කුළුණේ ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ඇති වු ගැටලුවක් මුල් කර ගෙන වැඩ වර්ජනයක් හේතුවෙන් දින හයක කාලයක් අයිෆල් කුළුණ තාවකාලිකව වසා දැමුණා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ කෙසේ වෙතත් පසුගිය මාස තුන තුළ සිදු වූ දෙවන එවැනි වර්ජනය මෙය බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?