spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිනෙන් දින ඉහළ යන කොරෝනා මරණ

තවත් කොරෝනා ආසාදිත මරණ 05ක් අද (17) දිනයේ වාර්තා වී තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 03ක් සහ පිරිමි පුද්ගලයන් 02ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 668336ක් හඳුනාගෙන ඇති අතර ඉන් 1534ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?