AFC Banner
Empty Ad
Empty Ad

දිගම දිය යට හාදුවට වාර්තාවක් තබා වැලන්ටයින් සමරයි

ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක වාර්තාව තබමින් වැලන්ටයින් දිනය සැමරීමට විවාහ ගිවිසගෙන සිටින පෙම්වතුන් යුවළක් සමත් වී තිබෙනවා.

බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් මෙම වාර්තාව තබා ඇත්තේ මාලදිවයිනේ නිවාඩු නිකේතනයකදී වන අතර ඔවුන්ගේ දිය යට හාදුවේ දිග 4 හතරයි තත්ත්පර හයක් වනවා.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ විනාඩි 3 තත්ත්පර විසි හතරක් දිගැති හාදුවකි. ඒ, මීට වසර 13කට පෙරාතුවය.

බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් පෙම් යුවළ විවාහ ගිවිසගෙන ඇති අතර ඔවුනට වයස අවුරුදු එක හමාරක දියණියක්ද සිටින අතර ඔවුන් දෙදෙනාම රැකියාවෙන් කිමිදුම් උපදේශකයන් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?