දැවැන්ත ආඳෙක් ධීවරයන්ගේ දැලකට හසුවෙයි (ඡායාරූප)

මන්නාරම ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසකගේ මාලු දැළකට ඊයේ (07) අඩි 10ක් පමණ දිගැති මුහුදු ආඳෙක් හසුවී ඇති බව ධීවරයින් පවසනවා.

ධීවරයින් පැවසූවේ එම සත්වයා කිලෝ 8යි ග්‍රෑම් 400ක බරින් යුතු බවයි.

මුහුදු ආඳාවන් ධීවරයින්ගේ දැල්වලට හසුවන නමුත් මෙතරම් විශාල ආඳා මත්ස්‍යයෙකු හසුවීම කලාතුරකින් සිදුවන බව ධීවරයින් පෙන්වා දෙනවා.

මෙවැනි අඳා මාලුන් ආහාරයට ගැනීම රෝග රැසකට ඔසුවක් වන බවට පැරණි විශ්වාසයක් පවතින බව ද මන්නාරම ප්‍රදේශයේ ධීවරයින් ප්‍රකාශ කළා.

IMG 1452 scaled
IMG 1466 scaled
IMG 1464 scaled
IMG 1455 scaled
IMG 1471 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
7
+1
7
+1
32
+1
29
+1
10
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?