AFC Banner
Empty Ad
Empty Ad

දැන් මුලු රටම විදේශීය වෙන්දේසියක් වෙලා

මේ රට මේවන විට විදේශීය වෙන්දේසියක් බවට පත්ව ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රටේ භෞමික අඛණ්ඩතාවයට සහ දේශපාලන නිදහස සදහා වත්මන් රජය කටයුතු නොකරන බවයි. විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනේ 48 වන අධියරට ගලිගමුව ප්‍රදේශයේදී එක් වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

https://youtu.be/qdqZN22Kb0o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?