දැඩි ආරක්ශාවක් මැදින් කොළඹ වරායෙන් බහාලුමක් පිටවෙයි

මේ වන විට කොළඹ වරාය පර්යන්තයෙන් විශේෂ ආරක්ෂාවක් සහිතව කන්ටේනර් පෙට්ටියක් පිටකිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව එම ස්ථානයේ විශේධ යුද හමුදා ආරක්ෂාවද යොදවා ඇති අතර එම බහාලුම තුළ අඩංගුවන්නේ කුමන බඩු භාණ්ඩ දැයි වාර්තා වන්නේ නැහැ.

මෙම බහාලුමේ අංකය වශයෙන් 0270586 ලෙසට තොරතුරු වාර්තා වන අතර කුමන හේතුවක් මත මෙම බහාලුමට මෙවැනි ආරක්ෂාවක් ලබාදී තිබේදැයි සඳහන් වන්නේ නෑ.

image 15
image 16
image 17
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාගේ ඉන්ධන ලබා ගන්න QR එකේ ප්‍රශ්නවලට මෙන්න උත්තර..QR එක තිබිලත් නැ කියලා සමහරු තෙල් ග#නවා
09:55
Video thumbnail
මේ ආණ්ඩුව හොඳයි අනේ
01:36
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න බෑ - හොරකම් නෑනේ
02:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.17
04:17:17
Video thumbnail
කංචනට එන්න කියන්නම් - උද්දච්ච වෙන්න එපා
03:44
Video thumbnail
අල්ලස් කොමිසමට ආ හිටපු ජනාධිපති ගෝඨාභය පැය 3කට පසු පිටව යයි
01:19
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06