AFC Banner
Empty Ad
Empty Ad

ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයකින් ජනපතිවරණයට පොදු අපේක්ෂකයෙක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සූදානම්වන බව වාර්තා වනවා.

ද්‍රවිඩ දේශපාලන පක්ෂ 07ක් සහ සිවිල් සංවිධාන 07ක් ඒ සඳහා එකඟත්වයකට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ ගිවිසුම් සඳහා අද (22) දිනයේ අත්සන් තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?