AFC Banner
Empty Ad
Empty Ad

දහසක් බලාපොරොත්තු සමගින් ධාවන පිටියට පිවිසුණු යුපුන්ට හිමි වූ තැන මෙන්න

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන යුපුන් අබේකෝන්ගේ ධාවන ඉසව්ව අද පැවැත්වුනා.

ඒ, මීටර් 100 පිරිමි ධාවන ඉසව්වයි.

මෙය මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ තුන්වන තරගයක් වූ අතර මෙහිදී යුපුන් අබේකෝන් තප්පර 10.32කින් තරඟය නිම කර 6වන ස්ථානය ලබාගත්තා.
මීට පෙර යුපුන් තත්ත්පර 10 යි දශම 1 යි 5 ක දක්ෂතාවක් වාර්තා කර තිබුණා
.මෙම තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගත්තේ ඉතාලි ක්‍රීඩක ජේකොබ් මාර්ෂල්.

ඔහු තත්ත්පර 9 යි දශම 9 යි 4 කින් තරගය නිම කළා.

කෙසේ වෙතත් දකුණු ආසියාවම නියෝජනය කරමින් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වූ යුපුන් අබේකෝන්ට ඊළඟ වටය සඳහා සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව නැතිව ගියා.

වෙන්නප්පුව ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන 26 හැවිරිදි යුපුන් අබේකෝන් ඉතාලියේ රෝම නගරයේ පදිංචිව සිටින අතර, ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබූයේ එහි සිටින අතරතුරයි.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට මෙතෙක් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිවෙකුත් සිය ඉසව්වල ඉදිරි වටයන් සඳහා සුදුසුකම් ලැබීමට සමත් වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12
Video thumbnail
සැඩ පහරට ගිය සුපිරිය රිය ගොඩට ගත් ක්‍රියාන්විතය
05:29
Video thumbnail
හොරු අල්ලන්න එන රන්ජන් #ranjanramanayake
07:27
Video thumbnail
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ ජනපති අනුර
00:42
Video thumbnail
අමුතු අමුතු ටෙළි නාට්‍ය තියෙන්නේ - දමිතා එනවා නාහෙන් අඬනවාහඬ පටයක් දානවා
03:32

?