දහවන මහළින් පැන්න තරුණයාගේ මරණය සැකසහිතයි

පසුගියදා කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේ 10 තට්ටුවෙන් පහලට වැටී මරණයට පත් තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී තීන්දුවක් ලබාදී තිබෙනවා. එම මරණය සියදිවි නසා ගැනීමක් නොවන බවත් එය සැක සහිත මරණයක් බවත් එබැවින් කොල්ලුපිටිය පොලිසිය විසින් අධිකරණයට තොරතුරු වාර්තා කිරීමට නියමිතයි.

මාර්තු මස 10 වැනිදා මේ පිළිබඳව සාක්‍ෂි විමසීම සිදු වන අතර සුප්‍රකට ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු එම රෝහලේ 10 වැනි මහලෙහි මානසික රෝගී තත්ත්වයක් හේතුවෙන් කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි වාට්ටු කාමරයකින් පැන දිවි හානි කරගත්තේ, පෙරේදා අලුයමයි. මෙම තරුණයා 31 හැවිරිදි වියෙහි පසුවූ අතර මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන අයකු මෙලෙස රෝහලේ ඉහළ මහලයකින් පැන සියදිවි හානිකර ගැනීමේ තත්ත්වයක් උද්ගතවන තෙක් අදාළ රෝහලේ කාර්ය මණ්ඩලය නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් එම රෝහලට චෝදනා රැසක් එල්ල වෙමින් තිබෙනවා. ඊයේ අලුයම 2.00ට පමණ මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර මෙම තරුණයා ප්‍රතිකාර ලබමින් සිටි 10 වැනි මහලෙහි කාමරයෙන් බිමට පැන ඇති අතර ඔහුගේ සිරුර පස්වැනි මහලේ තිබී හමුවී තිබෙනවා.

අපගේ පෙර පුවත – කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?