දසත නිල ලාංඡනය අවභාවිත කර සැකසූ අසත්‍ය පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ

දසත නිල ලාංඡනය අවභාවිත කරමින් සැකසූ ව්‍යාජ පෝස්ටුවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

අමෙරිකානු රජය ලේකම්වරයා සිදුකළ බව කියන ප්‍රකාශයක් උපුටා දක්වමිනුයි අදාළ ව්‍යාජ පෝස්ටුව සකසා ඇත්තේ.

මෙලෙස දසත නිල ලාංඡනය අවභාවිත කරමින් සැකසූ ව්‍යාජ පෝස්ටු කිහිපක්ම පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍යයේ සසරණය වන ආකාරය අපට නිරීක්ෂණය වුණා.

එම පෝස්ටු ව්‍යාජ සහ අසත්‍ය ඒවා බවට දසත නිව්ස් පාඨක ඔබට දැනුම්වත් කිරීමටද අප එම අවස්ථාවලදී කටයුතු කරනු ලැබුවා.

මෙවැනි ආකාරයෙන් දසත නිල ලාංඡනය අවභාවිත කරමින් ව්‍යාජ පුවත් සහ ව්‍යාජ පෝස්ටු නිර්මාණය කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් සම්බන්ධයෙන් ඉදිර්යේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අවධාරණය කරනවා.

එම ව්‍යාජ පෝස්ටුව පහතින්,

WhatsApp Image 2026 03 21 at 16.59.35
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සබ්මැරීන් බාස්ටයි, කප්පන් රාජපක්ෂටයි චමීරගෙන් සත්තමක්.."පපුවට අත තියලා කතා කරන වුන් කම්බ හොරු"
02:25
Video thumbnail
වාසුදේවගෙන් ප්‍රබල හෙළිදරව්වක්.."රංග දිසානායකට එරෙහිව අපරාධ නඩුවක් වුණත් දාන්න පුළුවන්.."
03:08
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය..ත්‍රීවිල් එක ෆ්ලැට් වෙලාම ගිහින් - කුඩේ කුඩු
01:37
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32
Video thumbnail
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 15ක් පොලිසියෙන් කුදලන් එන හැටි
01:36
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30