AFC Banner
Empty Ad
Empty Ad

දවස් දෙකකට සුරාසැල් වැසේ

වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් හා මත්පැන් අලෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, අනුව දිවයින පුරා පිහිටි සුරාසැල් හා මත්පැන් අලෙවිසැල් එළෙඹෙන 23 සහ 24 යන දෙදින තුළ වසා තබන බවයි දැනුම් දෙන්නේ.

මීට අමතරව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පවත්වන අතර, ඒ හේතුවෙන් මාතලේ නගර සීමාව තුළ පවතින සියලුම සුරාසැල් ලබන 21 සහ 22 යන දෙදිනත් වසා තැබීමට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?