දරුවාට අමානුෂික ලෙස පහර දුන් මවට ලැබුණු දඬුවම

මීරිගම, ඉඹුලන්වෙල ප්‍රදේශයේ මවක් සිය පස් හැවිරිදි දරුවෙකුට අමානුෂික අන්දමින් දඩුවම් කරන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ මේ වනවිට සංසරණය වෙමින් පවතී.

පහර කෑ දරුවා, මිත්තණියට පා පහරක් එල්ල කිරීම නිසා ඇයගෙන් සමාව ගන්නා ලෙස බල කරමින් එලෙස පහර දුන් බව වාර්තා වේ.

පහර කෑමට ලක් වූ දරුවාගේ සහෝදරිය ප්‍රදේශවාසියෙකුගේ සහය ඇතිව මෙම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.‍

නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ මීට පෙරත් අවස්ථා කිහිපයක දී එම මව මෙම දරුවාට පහර දෙන අයුරු දැක ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව පල්ලේවෙල පොලීසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල කාන්තාවන් අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප මත නිදහස් කර ඇත්තේ දරුවන්ට යළි හිරිහැර නොකරන ලෙස අවවාද කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12