දරුවාගේ පාසල ඉදිරිපිට පියා මවව ඝාතනය කරලා

පොල්පිතිගම – තල්පත්වැව විද්‍යාලය ආසන්නයේ දී සැමියා විසින් තියුණු ආයුධයකින් ගෙල කපා සිය බිරිඳව ඝාතනය කර තිබෙනවා.

අදාළ කතාව සිය දරුවා පාසල වෙත රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටිය දී අද (24) පෙරවරුවේ මෙලෙස ඝාතනය ලක්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දිනුෂිකා මධුෂානි තෙන්නකෝන් නමැති 32 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදුකළ සැකකාර සැමියා සහ ඝාතනයට ලක්වූ බිරිඳ විවාහයෙන් වෙන්වී සිටින අයවලුත් බවයි දැනගන්නට ලැබුණේ.

අපරාධය සිදුකළ සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා පොල්පිතිගම පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?