දරුවන් අතර පැතිරෙන තවත් මාරාන්තික රෝගයක්

රට තුළ යළිත් කොවිඩ් -19 හිස එසවීමත් සමග දරුවන්ට ඇතිවිය හැකි තවත් බරපතළ රෝගී තත්ත්වයක් පිළිබඳව කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ වෛද්‍යවරු අනතුරු අඟවති.

කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ, ළමා රෝග පිළිබඳ වි‍ශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ දරුවන්ට  “මිස්සී” නමැති රෝගී තත්ත්වය ඇති වුවහොත් මරණය පවා ඇති වියහැකි බවය.

“මේ දිනවල කොවිඩ් රෝගය ඉතාම සීඝ්‍රයෙන් පැතිරෙන නිසා, තව සති දෙකක් මාස දෙකක් වගේ ඇතුළත දරුවන්ට “මිස්සී” රෝගය හැදෙන්න පුළුවන්. 
“ඒ කියන්නේ බහු ඉන්ද්‍රීය ආසාදන රෝගතාවයයි. මේ රෝගය ඉතාම බරපතළ වෙන්න පුළුවන්. සියලුම ඉන්ද්‍රියන් අඩපණ වෙන්න පුළුවන්. අවුරුදු 12ට වැඩි ළමුන්ට ප්‍රතිශක්තිකරණය ලබා දුන්නොත් මිස්සී රෝගය අවම කරන්න පුළුවන්. මිස්සී බරපතළයි. ඒක හැදිච්ච දරුවෝ දැඩිසත්කාර ඒකකවලට යන්න පුළුවන්. මරණය ඇති වෙන්න පුළුවන්.” 

“මව්පියන්ට රෝගය තිබිලා දන්නේ නැතුවම දරුවන්ට රෝගය හැදුනොත් සති දෙකක් මාස දෙකක් වගේ ඇතුළත ආපහු සැරයක් දරුවෙක්ට උණ ඇවිල්ලා, බෙල්ලේ වසා ගැටිති ඉදිමිලා, ඇස් කහ වීම, හුස්ම ගැනීමේ අපහසුතා, මුත්‍රා යාම අඩුවීම හරි මුත්‍රා එක්ක ලේ ගිහිල්ලා හරි හෘද වස්තුවේ වේගය අඩු වැඩිවීම් වගේ දෙයක් වෙන්න පුළුවන්.” 

“ඒ වගේම කම්පන තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?