දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකරනවා – අගමැති හරිනි

දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

වෘත්තීය අධ්‍යාපනය ද, අධ්‍යාපනයේ කොටසක්ම විය යුතු බව සදහන් කරන අග්‍රාමාත්‍යවරිය; වෘත්තීය අධ්‍යාපනය පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ ම දරුවන්ට විවෘත විය යුතු බවයි ඇය පවසන්නේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති හමුවක දී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.

වෘත්තීය අධ්‍යාපනය යනු පාසල් අධ්‍යාපනයෙන් හැලෙන දරුවන්ට ලබාදෙන කුමක් හෝ විසඳුමක් නොවන බව කී අග්‍රාමාත්‍යවරිය; එවැනි වෘත්තිය අධ්‍යාපනයක් පිළිබඳව වත්මන් ආණ්ඩුව සැලසුම් නොකරන බවත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
00:00
Video thumbnail
අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?..ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42
Video thumbnail
කොලොන්නාවේ තෙල් ගබඩා පර්යන්තයේ දැන් වෙන දේ මෙන්න
00:23
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
28:33