දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉදිරියේ දී

දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් සකසමින් පවතින බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.

එම පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මතකර ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වය ශීර්ෂය විවාදයට ගැනෙන අද (08) දිනයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

කායික දඬුවම් දඬුවම් දරුවන්ගේ සංවර්ධනය සඳහා අතිශය බලපාන බවත්, ප්‍රචණ්ඩත්වය මඟින් ප්‍රශ්න විසඳිය හැකි බව දරුවන් ඒත්තු ගතහොත් ඔවුන් වැඩිහිටියන් වූ පසුවත් එම තත්ත්වයට ළඟාවන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

අපරාධ රැල්ළ, පාතාලය ආදී සියල්ල පසුපස ඇත්තේ කැඩුණු බිඳුණු පවුලක දරුවෙක් බව ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?