දර්ශන හදුන්ගොඩ සී.අයි.ඩීයට කැඳවයි

මාධ්‍යවේදියකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරන දර්ශන හදුන්ගොඩට හෙට (25) පෙරවරු 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.

වසර ගණනාවක් පුරා යූටියුබ් නාලිකා නියෝජනය කරමින් පවතින දේශපාලන තත්ත්වයන් හා දූෂණ වංචාවන් හෙළිකරමින් සමාජය දැනුවත් කිරීමේ ක්‍රියාවන්හි ඔහු නිරත වී සිටිනවා.

පසුගිය මාස කීපය පුරාම SL දේශය යූ ටියුබ් නාලිකාව නියෝජනය කරමින් රටේ පවතින අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කළා.

ඔහු විසින් ප්‍රකාශ කර ඇති වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අභ්‍යන්තර තොරතුරු වලට අනුව දර්ශන හදුන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10
Video thumbnail
Kasthirama | "අපරාධ මර්දනය, නීතිය සහ භීතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:38:47
Video thumbnail
තහනම් නීතියට පිපුණු මල් කොටු කළ මෙහෙයුම..දෙවියනේ..හොයාගන්න තියා හිතන්නවත් බෑ..
03:40


?