AFC Banner
Empty Ad
Empty Ad

දයාසිරි කීවේ බොරු, මෛත්‍රීගෙන් ප්‍රතිඋත්තර (වීඩියෝ)

ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු නොවන බව හා ඔහු නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සිදුකළ ප්‍රකාශය සත්‍යය විකෘති කිරීමක් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

අද (27) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මත කරනු ලැබුයේ සිය පක්ෂයේ විධායක සභාව විසින් බවයි මෛත්‍රීපාල ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?