දඹුල්ල නගරයට පැමිණෙන බස්රථවලින් පුද්ගලයෙක් කප්පම් මුදල් ලබා ගන්නා ආකාරය හෙළිදරව් කිරීමට වාර්තාකරු (19) සමත් විය.
දඹුල්ල නගරයේ දුර ගමන් සේවා බස්රථ නවත්වන ස්ථානයේ සැරිසරමින් පෞද්ගලික සහ ලංගම බස් රථවලින් අදාළ පුද්ගලයා කප්පම් ලබාගන්නා බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.
මගීන් අපහසුතාවයට පත්කරමින් බස්රථ ප්‍රමාද කොට මෙම පුද්ගලයා විසින් මෙලෙස මුදල් ලබාගත් ආකාරය දැකගත හැකි විණි.

mewage kappan karuwan nisa thama pathale bihi wenne meka moka unath daduwam denna one kage uwamanawatada mu me kappan ganne