දඩයක්කරුවන් 06 දෙනෙකු ගිනි අවි තුනක් සමග අත්අඩංගුවට

වන ජිවි නිලධාරීන් විසින් යාල වන උද්‍යානයේ ගෝනගල වැව ප්‍රදේශයේ අද (26) දින සිදුකරන ලද වැටලිමකදි මරන ලද මුවෙකු වේලමින් සිටි දඩයක්කරුවන් 06 දෙනෙකු ගිනි අවි තුනක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කතරගම හා යාල හංදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ට අඩු අයවලුන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබු විදුලි පන්දම් , ඊයම් බෝල, වෙඩි බෙ⁣හෙත්,පිහි සහ වියලි අහාර ද්‍රව්‍ය පාර්සල් කිහිපයක් ද වන ජිවි නිලධාරීන් භාරයට ගෙන ඇත.

කතරගම ඇසල උත්සව සමය හා පාද යාත්‍රා රාජකාරි සදහා නිලධාරීන් යෙදවිමත් සමග යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 ප්‍රදේශයේ වන සතුන් දඩයම් කිරිම මෙම මාසය තුල ඉහල ගිය බවත් මේ කාලය තුල සැකකරුවන් 9 දෙනෙකු හා ගිනි අවි 5 ක් අත්අඩංගුවට ගැනිමට වන ජිවි නිලධාරීන් සමත්ව ඇත.

යාල වන උද්‍යානයේ වන සත්ව අඩවි සහකාර කුලරත්න ,ප්‍රසාද් ගුනරත්න ,උදිත සංජීව වන සත්ව නියාමක අනස්දින්,යසස් සේනාරත්න , සුදත් ප්‍රියංකර සහ තරිඳු ජයවිර යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05