දකුණු චීන මුහුදේ පිලිපීන බෝට්ටු අලුත්වැඩියා කිරීමේ පහසුකම් ඇති කරන ලකුණු

මතභේදයට තුඩු දී තිබෙන දකුණු චීන මුහුදේ එක් පරිශ්‍රයක බටහිර පිලිපීනයේ ක්‍රියාත්මක වන කුඩා යාත්‍රා සඳහා අලුත්වැඩියා පහසුකම් සහිත මධ්‍යස්ථාන දෙකක් ඉදි කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එක්සත් ජනපද නාවික හමුදාව විසින් මෙම සැලසුම් සකස් කරන ලද බවයි.

එක්සත් ජනපද තානාපති කාර්යාලය, ඉන් එකක් දකුණු චීන මුහුදේ දැඩි ලෙස තරඟකාරී ගල්පරයකට කිලෝමීටර් 240ක් පමණ නැගෙනහිරින් ඉදි කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

ස්ප්‍රැට්ලි දූපත් සමූහයේ පිහිටා ඇති දෙවන අලුත්වැඩියා මධ්‍යස්ථානයට පිලිපීන නාවික යාත්‍රා කුඩා කණ්ඩායම් රඳවා තබා ගැනීමේ හැකියාවක් ද පවතිනවා.

මෙම පරිශ්‍රය චීන නැව් සමග පිලිපීන නෞකා නිරන්තරයෙන් ගැටුම් ඇති කරගන්නා ස්ථානයක් ලෙසටයි ප්‍රසිද්ධ වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?