දකුණු චීන මුහුදේ පිලිපීන බෝට්ටු අලුත්වැඩියා කිරීමේ පහසුකම් ඇති කරන ලකුණු

මතභේදයට තුඩු දී තිබෙන දකුණු චීන මුහුදේ එක් පරිශ්‍රයක බටහිර පිලිපීනයේ ක්‍රියාත්මක වන කුඩා යාත්‍රා සඳහා අලුත්වැඩියා පහසුකම් සහිත මධ්‍යස්ථාන දෙකක් ඉදි කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එක්සත් ජනපද නාවික හමුදාව විසින් මෙම සැලසුම් සකස් කරන ලද බවයි.

එක්සත් ජනපද තානාපති කාර්යාලය, ඉන් එකක් දකුණු චීන මුහුදේ දැඩි ලෙස තරඟකාරී ගල්පරයකට කිලෝමීටර් 240ක් පමණ නැගෙනහිරින් ඉදි කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

ස්ප්‍රැට්ලි දූපත් සමූහයේ පිහිටා ඇති දෙවන අලුත්වැඩියා මධ්‍යස්ථානයට පිලිපීන නාවික යාත්‍රා කුඩා කණ්ඩායම් රඳවා තබා ගැනීමේ හැකියාවක් ද පවතිනවා.

මෙම පරිශ්‍රය චීන නැව් සමග පිලිපීන නෞකා නිරන්තරයෙන් ගැටුම් ඇති කරගන්නා ස්ථානයක් ලෙසටයි ප්‍රසිද්ධ වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09