දකුණු කොරියානු ජනාධිපතිවරයා ජාතියෙන් සමාව අයදීයි

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් සමාව අයැද තිබෙනවා.

ජනාධිපතිවරයා සමාව අයැදිමින් පැවසුවේ ඉදිරියේ දී තවත් එවැනි නියෝගයන් සිදු නොකරන බවයි.

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දකුණු කොරියානු ජනාධිපතිවරයා යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළ අතර, කෙසේ වෙතත් එය වහාම ඉවත් කිරීමටයි පසුව කටයුතු කළේ.

ජනාධිපතිවරයාගේ මෙම තීරණය හේතුවෙන් ඔහුට දෝෂාභියෝගයකට මුහුණ දීමට ද සිදුව තිබෙනවා.

“මට ඉතා කණගාටුයි, කම්පනයට පත් වූ ජනතාවගෙන් අවංකවම සමාව අයදින්න කැමතියි,” යනුවෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයා එරට රූපවාහිනී ඔස්සේ මහජනතාව අමතමින් සමාව අයැද සිටියා.

මේ අතර දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ-මියුන් ඊයේ (06) කියා සිටියේ ජනාධිපති යූන්ගේ ප්‍රකාශය ගැන තමා කලකිරීමට පත් වූ බවත්, එමඟින් සිදු වූයේ මහජනතාවගේ කෝපය වැඩි කිරීම පමණක් බවයි.

ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවද ලී වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?