දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර T20 තරගාවලිය ඇරඹෙයි

තරග 03කින් සමන්විත පන්දුවාර 20 – 20 තරගාවලියේ පළමු තරගය අද (10) ආරම්භ වනවා.

ඒ දකුණු අප්‍රිකාව සහ සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර යි.

මෙම තරගය මෙරට වේලාවෙන් ඩර්බන් නුවර දී රාත්‍රී 9.30ට ආරම්භ වනවා.

දකුණු අප්‍රිකාවේ නායකත්වය හෙන්රිච් ක්ලාසන්ට හිමි ව ඇති අතර පාකිස්තාන නායකත්වය දරන්නේ මොහොමඩ් රිස්වාන් විසින්.

මීට පෙර දකුණු අප්‍රිකානු 20 -20 ක්‍රිකට් ආකෘතියේ නිත්‍ය නායකත්වය දැරූ එයිඩ්න් මාක්‍රම් මෙම තරගාවලියට එක්වන්නේ නැහැ.

ඒ ඊයේ (09) දින අවසන් වුණු තරග 02කින් සමන්විත ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියට එක්වීම හේතුවෙන් ඔවුන්ව විවේක ගන්වා තිබීම මතයි.

එබැවින් මාක්‍රම් මෙම තරගාවලියට එක්වන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07