දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් ගිනිගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.

කොට්ටාව හා අතුරුගිරිය අතර අද (22) රාත්‍රි 8.30ට පමණ එම ගින්න ඇතිව තිබූ බවය.

ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමේ රථයක් අදාළ ස්ථානයට ළඟාවන විටත් ගින්නෙන් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

(වීඩියෝව පහතින් දැක්වේ)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?