ශිරන්ති රාජපක්ෂ එෆ්.සී.අයි.ඩීයට පැමිණෙයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මීට සුළු වේලාවට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා.

සිරිලිය ගිණුමේ මුදල් භාවිත කරමින් නිවසක් මිලදී ගත් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි ඇයව මෙලෙස එම කොට්ඨාසය වෙත කැඳවා ඇත්තේ.

පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇයට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද, නීතිඥයෙකු මාර්ගයෙන් ඇය පොලීසියට දැනුම් දී තිබුණේ එදිනට තමාට පැමිණිය නොහැකි බවයි.

ඒ සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙසත් එහිදී ඇය විසින් ඉල්ලා තිබුණා.

  1. අනිවාර්යයෙන්ම වැරදි කරපු අයට නීතිමය පියවර ගැනීම ඉතා ඉක්මනින්ම පරික්ෂණ කර දැඩි දඩුවම් ලබා දිය යුතුය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36