දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ සහ වැලිපැන්න ප්‍රවේශ මාර්ග අතර 66 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අනතුරක් සිදුව තිබෙනවා.
වාහන කීපයක් එකිනෙක ගැටීමෙන් අද (19) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
ගාල්ල සිට කොළඹ දෙසට මංතීරුවේ මෙම අනතුර සිදුව තිබූ අතර, මේ හේතුවෙන් එම මංතීරුවේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
1
+1
+1





