AFC Banner
Empty Ad

තෛපොංගල් වෙනුවෙන් හෙට හින්දු රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගතව පසුවන හින්දු රැඳවියන්ට අමුත්තන් බැලීමට හෙට (14) දිනයේ විශේෂ අවස්ථාවක් සලසා දී තිබෙනවා.

එහිදී එම රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත්වන පරිදි ලබාදීමට අවස්ථාව සලසා දී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේනතුව සඳහන් කළේ.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හා බන්ධනාගාර නිතීරීතී අනුව අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාරයන් තුළ සිදුකරන බවයි එම දෙපාර්තමේනතුව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?