AFC Banner
AFC Banner
Empty Ad

තෙවන වරටත් විවාහ වූ මධුමාධව තැබූ සටහන

මධුමාධව අරවින්ද කියලා කියන්නේ ලංකාවේ හැමෝගෙම වගේ ආදරය දිනාගත් ආදරණිය චරිතයක්.

කලාවට උරුමකම් කියන ඔහු වගේම පවුලේ අයත් කලාවට සම්බන්ධයි.
ලංකාවේ කලා කේත පෝෂණය කරන්න ඔහු මහගු දායකත්වයක් ලබාදුන්නා.

ඔහු රංගනයට පමණක් නොව ගායනයට ඒ වගේම නිවේදනයට ඇති දක්ෂ කෙනෙක්. ඒ වගේම පසු කාලීනව ඔහු දේශපාලනයට යොමු වුණා.

මධුමාධව විවාහ වී සිටින්නේ නිලූ සමගින් ඇය ඉතාමත් සුන්දර වගේම ආදරණිය බිරිඳක්.

ඉතින් ආදරණිය බිරිඳ ගැන අපුරු කවි සිතුවිල්ලක් ඔහු මුහුණු පොතට එක්කර තිබුනේ මෙලෙසින්.

ආයුද අරන් සොපින් කරන කාලේ රට ඇරියම පරිස්සමෙන් රාලේ. සීනී බනිස් වගේ හිටියට අහිංසක. ඇදුම් ගන්න යන්නේ අරගෙන මේක. පිරිමි තැලෙන හැටි දැක්කද විවාහෙක. ආයෙත්නම් බදින්නෙම නෑ කිසිදාක.. මධුමාධව මේක නම් කරලා තිබුනේ පෙම්වතුන්ට අවවාද කවි , සැමියන්ට අනතුරු ඇගවීමේ කවි. යනුවෙන්. ආදරණිය බිරිඳ එක්ක ෂොපින් ගිහින් බිරිඳගේ ආතේ තිබුණු පුංචි ආයුධයක් නිසා තමයි ඔහු මෙහෙම කවියක් ලියලා තිබුනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
74
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?