AFC Banner
AFC Banner
Empty Ad

තෙලිජ්ජවිල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අද රාත්‍රි යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක් බව සඳහන්.

සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අනාවරණ ව ීනොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
6
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?