තෙල් වලින් පාඩු නැහැ: ඔක්ටේන් 92 ට යන්නේ රු.94.25යි

මේ වන විට ලෝක තෙල් වෙළෙඳ පොළේ තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 62 ක් වන බවත් තවමත් ආණ්ඩුව තෙල් විකුනන්නෙ පාඩුවට නොවන බවයි ආනන්ද පාලිත මහතා හෙළිදරව් කරන්නේ.

තෙල් ගන්නා තැන සිට වරාය දක්වා ගෙන ඒමට ඔක්ටේන් 92 ලීටරයක තවමත් වැය වන්නේ රු. 82.25 ක් බවයි ආනන්ද මහතා පෙන්වා දෙන්නේ.

ඔක්ටේන් 92 ලීටරයකට යන්නේ රු.94 යි

එතැන් සිට පිරවුම්හල දක්වා ගෙන යාමට ලීටරයක් සඳහා යන සමස්ත රු. 94.25ක් බවයි ආනන්ද මහතා සඳහන් කරන්නේ.

මේ කරුණු හෙළිදරව් කරන ආනන්ද පාලිත මහතා කලක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවය කළ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ජාතික සේවක සංගමයේ කැදවුම්කරු වේ.

වැඩි කිරීමට පෙරත් රු. 42කක් ලබයි

ඒ අනුව බලද්දී මිල වැඩි කිරීමට පෙර රු.137 ට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් ලබා දීමේදී ආණ්ඩුවට රු.42 ක පමණ ලාභයක් තිබූ බවත් දැන් රු.20 කින් එය වැඩි කළ පසු රු. 62 ක ලාභයක් දක්වා එය වැඩි වන බව ද පෙන්වා දෙනවා.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි අවස්ථාවේ සිට මෑතක් වන තුරුම ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලයක් තිබුණේ ඇමරිකානු ඩොලර් 25 ක බවයි ආනන්ද මහතා වැඩිදුරටත් සඳහන් වැඩි දුරටත් සඳහන් කරන්නේ.

තෙල් මිල ඉහළ ගියේ මේ මෑතකදී

එය ඇමරිකානු ඩොලර් 62 දක්වා ඉහළ ගියේ මේ මෑතකදී බවද ආනන්ද මහතා පෙන්වා දෙනවා.

ආනන්ද පාලිත මහතා හෙළිදරව් කළ මෙම කරුණු ඊයේ (12) හිරු ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වුණා.

විශේෂයෙන්ම මෝටර් රථ ත්‍රී රෝද රථ හා මෝටර් සයිකල් සඳහා පාවිච්චි කරන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්ය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29