තෙල් මිලත් යළි නගී

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ ඩොලර් 124 ඉක්මවා ගියා. බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල එක් අවස්ථාවකදී ඩොලර් 124.07 ක් ලෙස සටහන් වූ අතර, එය මාර්තු 8 වනදායින් පසු වාර්තාවූ ඉහළම අගයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?