ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම්වල රැඳී සිටින ජනතාවට හෙට (27) සිට ටෝකන් පතක් ලබාදී,ඒ අනුව ඉන්ධන ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (26) පෙරවරුවේ පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය කළා.
ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (25) රැස්කළ ආරක්ෂක මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4